ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • තීතස් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එලෙසම කිසිවෙකු ගැන නින්දාසහගත ලෙස කතා නොකිරීමටත් නිතරම ආරවුල්වලට පැටලෙන අය නොවීමටත්+ සාධාරණව කටයුතු කිරීමටත්+ සියලුදෙනා සමඟ නිතරම මෘදුකමින් කටයුතු කිරීමටත්+ ඔවුන්ට සිහිගන්වන්න.

  • 1 පේතෘස් 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ වෙනුවට ඔබේ හදවත එනම්, ඔබේ ඇතුළාන්තය+ අලංකාරවත් කරගන්න. කිසිදා දිරා නොයන+ තැන්පත් මෘදු ස්වභාවයකින් සැරසී සිටින්න.+ දෙවිට බොහෝ සෙයින් වටින්නේ ඒ ස්වභාවයයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න