ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 31:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “‘යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න’+ කියා එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් ඉදිරියේදී උගන්වන්නේ නැත.+ මන්ද සුළුම තැනැත්තාගේ සිට උතුම්ම තැනැත්තා දක්වා ඔවුන් අතරේ සිටින සියලුදෙනා මාව හොඳින් දැන හඳුනා ගෙන සිටිනු ඇත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “මම ඔවුන් කළ වරදට සමාව දෙන්නෙමි. ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි.”+

  • මතෙව් 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ඔබ අනිත් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබටත් සමාව දෙයි.+

  • මාක් 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබ යාච්ඤා කරන අවස්ථාවේදී තව කෙනෙකු සමඟ යම් ගැටලුවක් ඔබට තිබිය හැකියි. එසේනම් ඔහුට සමාව දෙන්න.+ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබේ වැරදිවලට සමාව දෙන්නේ ඔබ එසේ කළොත් පමණයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න