ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 31:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “දැන් මා කියන මේ ගීතය ලියාගෙන+ ඊශ්‍රායෙල්වරුන්ට උගන්වන්න.+ ඔවුන්ට එය කටපාඩම් කරන්න කියා පවසන්න. එවිට මේ ගීතය ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සාක්ෂි දෙයි.+

  • 1 කොරින්ති 14:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එසේනම් සහෝදරයෙනි, ඔබ කුමක් කළ යුතුද? ඔබ එකට රැස් වන විට එක් කෙනෙක් ගීතිකාවක් කියයි. තවත් කෙනෙක් උගන්වයි. වෙන කෙනෙක් තමාට එළිදරව් කළ දෙයක් ගැන පවසයි. එලෙසම තවත් කෙනෙක් වෙනත් භාෂාවකින් කතා කරයි. තවත් කෙනෙක් ඒ පැවසූ දෙයෙහි අර්ථය තේරුම් කර දෙයි.+ එලෙස ඔබ කුමන දෙයක් කළත් ඒ සියලු දේ එකිනෙකාව දිරිගැන්වීමේ අරමුණින් කළ යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න