ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 16:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 පොළොවේ සියලු වැසියෙනි, යෙහෝවා දෙවිට ගී ගයන්න!+

      ඔහු ලබා දෙන ගැලවීම ගැන සෑම දිනකම කතා කරන්න.+

  • ගීතාවලිය 30:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සියල්ලෙනි, ඔහුට ගී ගයන්න.+

      සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරන්න.+

  • ගීතාවලිය 147:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරමින් ගී ගයන්න.+

      වීණා වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න