එෆීස 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න.+ ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද+ දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද+ ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.+
4 පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න.+ ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද+ දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද+ ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.+