එෆීස 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාසයෙනි, ඔබ ක්‍රිස්තුස්ට කීකරුව සිටින්නා සේම ඔබේ ස්වාමිවරුන් ලෙස කටයුතු කරන අයට අවංක සිතින්ම ගැඹුරු ගෞරවයක් දක්වමින්+ කීකරු වන්න.+ තීතස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දාසයන්+ තම අයිතිකරුවන්ට සෑම දෙයකදීම යටත්ව සිටිය යුතුයි.+ ඔවුන් තම ස්වාමිවරුන්ව සතුටු කරන, එකට එක නොකියන,+ 1 පේතෘස් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නිවෙස්වල සේවය කරන අය තම අයිතිකරුවන්ට නිසි ගෞරවය පෙන්වමින්+ ඔවුන්ට යටත්ව සිටිය යුතුයි.+ එසේ කළ යුත්තේ සාධාරණ මෙන්ම යහපත් ගතිගුණ ඇති අයිතිකරුවන්ට පමණක් නොව සතුටු කිරීමට අපහසු අයටත් එසේ කළ යුතුයි.
5 දාසයෙනි, ඔබ ක්‍රිස්තුස්ට කීකරුව සිටින්නා සේම ඔබේ ස්වාමිවරුන් ලෙස කටයුතු කරන අයට අවංක සිතින්ම ගැඹුරු ගෞරවයක් දක්වමින්+ කීකරු වන්න.+
9 දාසයන්+ තම අයිතිකරුවන්ට සෑම දෙයකදීම යටත්ව සිටිය යුතුයි.+ ඔවුන් තම ස්වාමිවරුන්ව සතුටු කරන, එකට එක නොකියන,+
18 නිවෙස්වල සේවය කරන අය තම අයිතිකරුවන්ට නිසි ගෞරවය පෙන්වමින්+ ඔවුන්ට යටත්ව සිටිය යුතුයි.+ එසේ කළ යුත්තේ සාධාරණ මෙන්ම යහපත් ගතිගුණ ඇති අයිතිකරුවන්ට පමණක් නොව සතුටු කිරීමට අපහසු අයටත් එසේ කළ යුතුයි.