ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඇත්තෙන්ම ස්වාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස යමෙකුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු දාසයෙකු වී සිටියා නම් ඔහු දැන් ස්වාමීන්ට අයිති නිදහස් කෙනෙකු බව+ මතක තබාගත යුතුයි. එසේම යමෙකුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු නිදහස් කෙනෙකු ලෙස සිටියා නම්+ එතැන් සිට ඔහු ස්වාමීන්ගේ දාසයෙකු වන බව+ මතක තබාගත යුතුයි.

  • ගලාති 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මා දැන් උත්සාහ කරන්නේ මිනිසුන්ගේ අනුමැතිය ලබාගැනීමටද? නැත්නම් දෙවිගේ අනුමැතිය ලබාගැනීමටද? මා උත්සාහ කරන්නේ මිනිසුන්ව සතුටු කිරීමටද?+ මා තවමත් මිනිසුන්ව සතුටු කරනවා නම්+ මා ක්‍රිස්තුස්ගේ දාසයෙකු කියා පැවසිය නොහැක.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න