කොලොස්සි 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ සත්‍යය ඔබ ඉගෙනගත්තේ එපෆ්‍රස්ගෙනි.+ ඔහු අප වෙනුවෙන් ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත දේවසේවකයෙකු ලෙස කටයුතු කරන, අප සමඟ හවුලේ සේවය කරන ඉතා හිතවත් දාසයෙකි.
7 ඒ සත්‍යය ඔබ ඉගෙනගත්තේ එපෆ්‍රස්ගෙනි.+ ඔහු අප වෙනුවෙන් ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත දේවසේවකයෙකු ලෙස කටයුතු කරන, අප සමඟ හවුලේ සේවය කරන ඉතා හිතවත් දාසයෙකි.