යෙසායා 60:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබේ හිරුගේ ආලෝකය කිසිදා බැස යන්නේ නැත. ඔබේ සඳුද සදහටම පවතියි. මන්ද යෙහෝවා දෙවි ඔබේ සදාකාලික ආලෝකය වෙයි.+ ඔබේ වැලපීමේ දවස් අවසන් වනු ඇත.+
20 ඔබේ හිරුගේ ආලෝකය කිසිදා බැස යන්නේ නැත. ඔබේ සඳුද සදහටම පවතියි. මන්ද යෙහෝවා දෙවි ඔබේ සදාකාලික ආලෝකය වෙයි.+ ඔබේ වැලපීමේ දවස් අවසන් වනු ඇත.+