ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 26:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ අතරතුර ඔබ ඔවුන්ගේ ඇස් පහදනවා.+ එමගින් අන්ධකාරයෙන්+ ආලෝකය වෙතටත්+ සාතන්ගේ බලපෑමෙන් මිදී+ දෙවි වෙතටත් හැරෙන්න ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තම පව්වලට සමාව ලබාගන්නත්+ මා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ශුද්ධ කරනු ලැබූ අය* සමඟ+ උරුමයක් ලබාගන්නත්+ ඔවුන්ට අවස්ථාව උදා වෙනවා.’

  • රෝම 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+

  • එෆීස 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒ බලය අපට ඉදිරියේදී උරුම වන දේට+ සහතිකයකි.+ දෙවිගේ බලයෙන් ඔබව එලෙස මුද්‍රා කළේ දෙවිගේ සෙනඟ+ වෙනුවෙන් ගෙවා ඇති වන්දිය+ පදනම් කරගෙන ඔබට නිදහස ලබා දීමටය. එයින් දෙවිට සියලු ප්‍රශංසාව හා ගෞරවය හිමි වේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න