එෆීස 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.
7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.