යොහන් 10:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මගේ පියාණන් සහ මම පූර්ණ එකඟතාවකින් සිටිනවා.”+ යොහන් 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යේසුස් ඔහුට මෙසේ කීවේය. “ෆිලිප්, මම මෙතරම් කලක් ඔබ සියල්ලන් සමඟ කාලය ගත කර තිබියදීත් ඔබ මාව හඳුනන්නේ නැද්ද? මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.+ එසේනම් ‘අපට පියාණන්ව පෙන්නන්න’+ කියා ඔබ කියන්නේ ඇයි? 2 කොරින්ති 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 විශ්වාසයක් නැති එවැනි අයගේ මනස් මේ සමාජයේ දෙවියා+ අන්ධ කර ඇත.+ එමනිසා දෙවිගේ ස්වරූපයට සමානව සිටින+ ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය ගැන අප දේශනා කළත් අප පතුරුවන ඒ ශ්‍රේෂ්ඨ ශුභාරංචියේ+ ආලෝකය+ තමන් අතරේ බැබළෙන බව ඔවුන්ට පෙනෙන්නේ නැත.+
9 යේසුස් ඔහුට මෙසේ කීවේය. “ෆිලිප්, මම මෙතරම් කලක් ඔබ සියල්ලන් සමඟ කාලය ගත කර තිබියදීත් ඔබ මාව හඳුනන්නේ නැද්ද? මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.+ එසේනම් ‘අපට පියාණන්ව පෙන්නන්න’+ කියා ඔබ කියන්නේ ඇයි?
4 විශ්වාසයක් නැති එවැනි අයගේ මනස් මේ සමාජයේ දෙවියා+ අන්ධ කර ඇත.+ එමනිසා දෙවිගේ ස්වරූපයට සමානව සිටින+ ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය ගැන අප දේශනා කළත් අප පතුරුවන ඒ ශ්‍රේෂ්ඨ ශුභාරංචියේ+ ආලෝකය+ තමන් අතරේ බැබළෙන බව ඔවුන්ට පෙනෙන්නේ නැත.+