එෆීස 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම නිරතුරුවම ඔබ ගැන දෙවිට ස්තුති කරමි. එලෙසම මම නිතරම මගේ යාච්ඤාවලදී ඔබ ගැන සඳහන් කරන්නෙමි.+