යොහන් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙයින් ඔහු* මේ ලෝකයට පැමිණියේය.+ ඔහු මාර්ගයෙන් මුළු ලෝකයම සාදා තිබුණත්+ එහි වෙසෙන ජනයා ඔහුව හඳුනාගත්තේ නැත. හෙබ්‍රෙව් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මේ අවසාන කාලයේදී+ ඔහු තම පුත්‍රයා මාර්ගයෙන්ද අපට කතා කර ඇත.+ දෙවි ඒ පුත්‍රයාව සියලු දේවලට උරුමකම් කියන තැනැත්තා ලෙස පත් කර ඇති අතර+ විශ්වයේ සියලුම දේ* සෑදුවේ ඔහු මාර්ගයෙනි.+
10 එහෙයින් ඔහු* මේ ලෝකයට පැමිණියේය.+ ඔහු මාර්ගයෙන් මුළු ලෝකයම සාදා තිබුණත්+ එහි වෙසෙන ජනයා ඔහුව හඳුනාගත්තේ නැත.
2 මේ අවසාන කාලයේදී+ ඔහු තම පුත්‍රයා මාර්ගයෙන්ද අපට කතා කර ඇත.+ දෙවි ඒ පුත්‍රයාව සියලු දේවලට උරුමකම් කියන තැනැත්තා ලෙස පත් කර ඇති අතර+ විශ්වයේ සියලුම දේ* සෑදුවේ ඔහු මාර්ගයෙනි.+