ලෙවී කතාව 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය.+ නමුත් මා සමඟ සාමකාමී සබඳතාවක්+ ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ+ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද ලේවල ජීවය රැඳී තිබෙන බැවින් පව්වලට සමාව+ ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි.
11 මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය.+ නමුත් මා සමඟ සාමකාමී සබඳතාවක්+ ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ+ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද ලේවල ජීවය රැඳී තිබෙන බැවින් පව්වලට සමාව+ ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි.