හෙබ්‍රෙව් 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද දෙවි සමඟ ගිවිසුමක් තිබෙන විට+ ඒ ගිවිසුමට සම්බන්ධව සිටින පුද්ගලයා මිය ගිය බව ඔප්පු විය යුතුයි.
16 මන්ද දෙවි සමඟ ගිවිසුමක් තිබෙන විට+ ඒ ගිවිසුමට සම්බන්ධව සිටින පුද්ගලයා මිය ගිය බව ඔප්පු විය යුතුයි.