ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඒ නිසා ඔහු ඒ සේවකයාව කැඳවා, ‘ඔබට විරුද්ධව චෝදනාවක් තිබෙනවා. ඒ නිසා ඔබට දී තිබෙන සියලු වගකීම් මම නැවත ගන්නවා. සෑම දෙයක්ම මට ආපසු භාර දෙන්න’+ කියා ඔහුට පැවසුවා.

  • 1 කොරින්ති 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මා අකමැත්තෙන් වුවත් එය කළ යුතුයි. මන්ද එය ඉටු කිරීමේ වගකීම මට භාර දී තිබේ.+ මා එය කැමැත්තෙන්ම ඉටු කළොත්+ මට යමක් ලැබේ.+

  • එෆීස 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දෙවිගේ මහත් කරුණාව ගැන ඔබට ප්‍රකාශ කිරීමේ වගකීම+ මට භාර දුන් බව ඔබ දැන සිටිනවාට සැකයක් නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න