එෆීස 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කලින් ජීවත් වූ පරම්පරාවලට අයත් මිනිසුන්ට දෙවි මෙම රහස+ ගැන පැහැදිලිව එළිදරව් නොකළත් ඔහු දැන් තම ශුද්ධ නියෝජිතයන්ට* හා අනාගතවක්තෘවරුන්ට+ තම බලය මාර්ගයෙන් ඒ පිළිබඳ තොරතුරු ඉතා පැහැදිලිව එළිදරව් කර ඇත.+ එෆීස 5:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මා දැන් කතා කරන්නේ ක්‍රිස්තුස් ගැනත් සභාව ගැනත්ය.+ ඇත්තෙන්ම එම පරිශුද්ධ රහස+ ශ්‍රේෂ්ඨය.
5 කලින් ජීවත් වූ පරම්පරාවලට අයත් මිනිසුන්ට දෙවි මෙම රහස+ ගැන පැහැදිලිව එළිදරව් නොකළත් ඔහු දැන් තම ශුද්ධ නියෝජිතයන්ට* හා අනාගතවක්තෘවරුන්ට+ තම බලය මාර්ගයෙන් ඒ පිළිබඳ තොරතුරු ඉතා පැහැදිලිව එළිදරව් කර ඇත.+