ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එෆීස 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ රහස නම් වෙනත් ජාතීන්ට අයත් අය හවුල් උරුමක්කාරයන් සහ එකම ශරීරයේ+ අවයවයන් වන බවත් ඔවුන්ද අප සමඟ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස දෙවිගේ පොරොන්දුවල ඉටු වීම අද්දකින බවත්ය.+ ඒ රහස එළිදරව් වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙනි.

  • එෆීස 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එලෙසම ඔබ තුළ තිබෙන විශ්වාසය මාර්ගයෙන් ක්‍රිස්තුස්ගේ ආදර්ශය ඔබේ හදවත්වල රඳවාගන්නත් ඔබ අතරේ ප්‍රේමය පවත්වාගන්නත්+ ඔබට උපකාර කරන්න කියා මම ඉල්ලා සිටිමි. මා තවදුරටත් ඉල්ලා සිටින්නේ ශක්තිමත් ගසක් සේ හොඳින් මුල් ඇද+ ක්‍රිස්තුස් නමැති ශක්තිමත් අත්තිවාරම මත පිහිටා සිටීමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න