රෝම 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මා සිතන ආකාරයට ඉදිරියේදී අප තුළින් එළිදරව් වීමට නියමිත ස්වර්ගීය තේජස හා සසඳන විට+ දැන් අප අද්දකින දුක් වේදනා+ කිසිත් නැති තරම්ය. 1 තිමෝති 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 මෙම ලිපිය ලියන්නේ අපට ගැලවීම සලසා දෙන+ දෙවිගේද+ අපට බලාපොරොත්තුවක් ලබා දෙන+ ක්‍රිස්තුස් යේසුස්ගේද අණ යටතේ ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙකු*+ ලෙස සේවය කරන පාවුල්ය.
18 මා සිතන ආකාරයට ඉදිරියේදී අප තුළින් එළිදරව් වීමට නියමිත ස්වර්ගීය තේජස හා සසඳන විට+ දැන් අප අද්දකින දුක් වේදනා+ කිසිත් නැති තරම්ය.
1 මෙම ලිපිය ලියන්නේ අපට ගැලවීම සලසා දෙන+ දෙවිගේද+ අපට බලාපොරොත්තුවක් ලබා දෙන+ ක්‍රිස්තුස් යේසුස්ගේද අණ යටතේ ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙකු*+ ලෙස සේවය කරන පාවුල්ය.