එෆීස 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මා එම පරිශුද්ධ රහස ප්‍රකාශ කරන සේවකයෙකු+ බවට පත් වුණේ දෙවිගේ මහත් කරුණාව නිසාය. නොමිලේ ලැබෙන ඒ මහත් කරුණාව මා අද්දුටුවේ දෙවිගේ බලය ක්‍රියා කරන ආකාරය පෙන්නුම් කිරීමටය.+
7 මා එම පරිශුද්ධ රහස ප්‍රකාශ කරන සේවකයෙකු+ බවට පත් වුණේ දෙවිගේ මහත් කරුණාව නිසාය. නොමිලේ ලැබෙන ඒ මහත් කරුණාව මා අද්දුටුවේ දෙවිගේ බලය ක්‍රියා කරන ආකාරය පෙන්නුම් කිරීමටය.+