රෝම 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවිගේ බලය ලබා උද්‍යෝගිමත් වන්න.+ කම්මැළි නොවී+ යෙහෝවා දෙවි වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්න.+ 1 පේතෘස් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 කෙසේවෙතත් ඔබ අතරින් කිසිවෙකුට දුක් විඳීමට සිදු වේ නම්+ ඒ ඔහු මිනී මරුවෙකු, සොරෙකු, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන කෙනෙකු වන නිසා නොවිය යුතුයි.+
15 කෙසේවෙතත් ඔබ අතරින් කිසිවෙකුට දුක් විඳීමට සිදු වේ නම්+ ඒ ඔහු මිනී මරුවෙකු, සොරෙකු, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන කෙනෙකු වන නිසා නොවිය යුතුයි.+