ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 12:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 කෙනෙක් මට සේවය කරන්න කැමති නම් ඔහු මාව අනුගමනය කළ යුතුයි. මා සිටින තැන මගේ සේවකයාත් සිටියි.+ කෙනෙක් මට සේවය කරනවා නම් මගේ පියාණන්ගෙන් ඔහුට ගෞරවය ලැබෙයි.+

  • යොහන් 17:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 පියාණෙනි, ඔබ මට දී තිබෙන අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ඔවුනුත් මා සමඟ සිටිනවා දකින්න මම කැමතියි.+ පොළොවේ+ දරුවන් බිහි වීමට කලින්*+ ඔබ මට ප්‍රේම කළ නිසා මට දී ඇති තේජස ඔවුන්ට එවිට දැකගත හැකි වෙයි.

  • 2 තෙසලෝනික 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නමුත් සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය*+ ගැනත් ඔහු සමඟ සිටීමට අපව එක් රැස් කරනු ලැබීම+ ගැනත් ඔබට යමක් කිව යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න