හෙබ්‍රෙව් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපට ලැබෙන ගැලවීම ගැන මුලින්ම කතා කළේ අපගේ ස්වාමීන්ය.+ ඔහුට සවන් දුන් අය එය සත්‍යයක් බව අපට සනාථ කළෝය.+ එසේනම් මෙතරම් ශ්‍රේෂ්ඨ ගැලවීමක්+ ගැන අප නොසැලකිලිමත්ව කටයුතු කළොත්+ අපට දඬුවම් නොලැබෙයි කියා පැවසිය හැක්කේ කෙසේද?+ හෙබ්‍රෙව් 12:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 කතා කරන එම තැනැත්තාව ප්‍රතික්ෂේප නොකිරීමට වගබලා ගන්න.+ මන්ද පොළොවේදී දෙවිගේ අනතුරු ඇඟවීම් දුන් තැනැත්තාව ප්‍රතික්ෂේප කළ අය ගැලවුණේ නැත්නම්+ ස්වර්ගයේ සිට කතා කරන තැනැත්තාගෙන් අප අහක්ව ගියොත් අපට ගැලවෙන්න කිසි ලෙසකින්වත් හැකියාවක් ලැබෙන්නේ නැත.+
3 අපට ලැබෙන ගැලවීම ගැන මුලින්ම කතා කළේ අපගේ ස්වාමීන්ය.+ ඔහුට සවන් දුන් අය එය සත්‍යයක් බව අපට සනාථ කළෝය.+ එසේනම් මෙතරම් ශ්‍රේෂ්ඨ ගැලවීමක්+ ගැන අප නොසැලකිලිමත්ව කටයුතු කළොත්+ අපට දඬුවම් නොලැබෙයි කියා පැවසිය හැක්කේ කෙසේද?+
25 කතා කරන එම තැනැත්තාව ප්‍රතික්ෂේප නොකිරීමට වගබලා ගන්න.+ මන්ද පොළොවේදී දෙවිගේ අනතුරු ඇඟවීම් දුන් තැනැත්තාව ප්‍රතික්ෂේප කළ අය ගැලවුණේ නැත්නම්+ ස්වර්ගයේ සිට කතා කරන තැනැත්තාගෙන් අප අහක්ව ගියොත් අපට ගැලවෙන්න කිසි ලෙසකින්වත් හැකියාවක් ලැබෙන්නේ නැත.+