රෝම 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්‍රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු.
13 මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්‍රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු.