රෝම 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය.+ දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.+ 1 කොරින්ති 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මා මුලින්ම ඔබට පැවසුවේ මට භාර දුන් පණිවිඩයයි.+ එනම් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට ක්‍රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගිය බවත්,+
8 නමුත් අප උදෙසා මිය යෑමට දෙවි ක්‍රිස්තුස්ව එව්වේ අප පව්කාරයන් වී සිටියදීමය.+ දෙවි අප කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්නුම් කළේ එලෙසය.+
3 මන්ද මා මුලින්ම ඔබට පැවසුවේ මට භාර දුන් පණිවිඩයයි.+ එනම් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට ක්‍රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගිය බවත්,+