1 කොරින්ති 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා+ බොහෝ ඉවසිලිවන්තය,+ කරුණාවන්තය.+ ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත.+ ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත.+ අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත.+ ගලාති 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 අනික් අතට කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට+ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,+ විශ්වාසය, එෆීස 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ අනුව ඔබ නිතරම නිහතමානිකමින්,+ මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින්+ සහ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින්+ සිටිය යුතුයි. කොලොස්සි 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත්+ ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම+ සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම+ ඔබත් සමාව දෙන්න.
4 ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා+ බොහෝ ඉවසිලිවන්තය,+ කරුණාවන්තය.+ ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත.+ ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත.+ අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත.+
22 අනික් අතට කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට+ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,+ විශ්වාසය,
2 ඒ අනුව ඔබ නිතරම නිහතමානිකමින්,+ මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින්+ සහ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින්+ සිටිය යුතුයි.
13 අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත්+ ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම+ සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම+ ඔබත් සමාව දෙන්න.