1 කොරින්ති 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න උපරිම උත්සාහයක් දරන්න. ඒ අතරතුර නොකඩවාම උද්‍යෝගයෙන් දෙවිගෙන් ලැබෙන දීමනා ලබාගැනීමට වෑයම් කරන්න.+ එම දීමනා අතරින් අනාවැකි කීමේ දීමනාව ලබාගැනීමට ඔබ උත්සාහ කරනවා නම් වඩාත් හොඳය.+
14 එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න උපරිම උත්සාහයක් දරන්න. ඒ අතරතුර නොකඩවාම උද්‍යෝගයෙන් දෙවිගෙන් ලැබෙන දීමනා ලබාගැනීමට වෑයම් කරන්න.+ එම දීමනා අතරින් අනාවැකි කීමේ දීමනාව ලබාගැනීමට ඔබ උත්සාහ කරනවා නම් වඩාත් හොඳය.+