එෆීස 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසි හරයක් නැති දේවල් පවසා ඔබව රැවටීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+ මන්ද අකීකරු වී ඉහත සඳහන් දේවල් කරන අයට ඉදිරියේදී දෙවිගේ උදහසට ලක් වීමට සිදු වේ.+
6 කිසි හරයක් නැති දේවල් පවසා ඔබව රැවටීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+ මන්ද අකීකරු වී ඉහත සඳහන් දේවල් කරන අයට ඉදිරියේදී දෙවිගේ උදහසට ලක් වීමට සිදු වේ.+