මතෙව් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න.+ ඔවුන් බැටළු වෙස් ගෙන+ ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.+ මතෙව් 13:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මනුෂ්‍ය පුත්‍රයා තම දූතයන්ව එවා, මිනිසුන්ව පාපයට පොලඹවන සියලුදෙනාවද*+ දෙවිගේ නීතියට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයන්වද ඔහුගේ රාජ්‍යයෙන් පිටතට රැස් කර, මතෙව් 24:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මන්ද බොරු ක්‍රිස්තුස්වරුන්ද+ බොරු අනාගතවක්තෘවරුන්ද+ මතු වී හැකි නම් තෝරාගත් අයව+ පවා නොමඟ යැවීම සඳහා මහත් ලකුණු+ හා පුදුම දේ පෙන්වයි. ක්‍රියා 20:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මම ඔබෙන් සමුගත් පසු රැළට කිසිම ආදරයක් නොදක්වන රෞද්‍ර වෘකයන්+ හා සමාන පිරිසක් ඔබ අතරට එන බව මම දන්නවා. 2 යොහන් 7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද යේසුස් ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස පැමිණි බව පිළි නොගන්නා+ රැවටිලිකාරයෝ බොහෝදෙනෙක් මේ ලෝකයේ සිටිති.+ එවැනි අයව සැලකිය යුත්තේ රැවටිලිකාරයන්+ සහ ක්‍රිස්තු-විරෝධීන් ලෙසය.+
15 “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න.+ ඔවුන් බැටළු වෙස් ගෙන+ ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.+
41 මනුෂ්‍ය පුත්‍රයා තම දූතයන්ව එවා, මිනිසුන්ව පාපයට පොලඹවන සියලුදෙනාවද*+ දෙවිගේ නීතියට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයන්වද ඔහුගේ රාජ්‍යයෙන් පිටතට රැස් කර,
24 මන්ද බොරු ක්‍රිස්තුස්වරුන්ද+ බොරු අනාගතවක්තෘවරුන්ද+ මතු වී හැකි නම් තෝරාගත් අයව+ පවා නොමඟ යැවීම සඳහා මහත් ලකුණු+ හා පුදුම දේ පෙන්වයි.
29 මම ඔබෙන් සමුගත් පසු රැළට කිසිම ආදරයක් නොදක්වන රෞද්‍ර වෘකයන්+ හා සමාන පිරිසක් ඔබ අතරට එන බව මම දන්නවා.
7 මන්ද යේසුස් ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස පැමිණි බව පිළි නොගන්නා+ රැවටිලිකාරයෝ බොහෝදෙනෙක් මේ ලෝකයේ සිටිති.+ එවැනි අයව සැලකිය යුත්තේ රැවටිලිකාරයන්+ සහ ක්‍රිස්තු-විරෝධීන් ලෙසය.+