ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 10:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එමනිසා ඔවුන්ට බිය නොවන්න. දැන් සැඟවී තිබෙන කිසි දෙයක් අනාවරණය නොකර තිබෙන්නේ නැහැ. දැන් රහසිගතව තිබෙන කිසි දෙයක් හෙළි නොකර තිබෙන්නෙත් නැහැ.+

  • ලූක් 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යම් දෙයක් සඟවා තැබුවත්+ එය කවදා හරි අනාවරණය වෙයි. යමක් ඉතා පරෙස්සමින් රහසක් ලෙස තබාගත්තත් එයත් කවදා හරි හෙළි කරනු ලබයි.+

  • 1 කොරින්ති 4:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් නියමිත කාලයට කලින් එනම්, ස්වාමීන් එන තුරු+ කිසි දෙයක් ගැන විනිශ්චය නොකරන්න.+ එදින ඔහු අන්ධකාරයේ සැඟවී ඇති රහස් හෙළි කරනවා+ පමණක් නොව මිනිසුන්ගේ සිත් තුළ තිබෙන චේතනා පවා එළිදරව් කරනු ඇත.+ එවිට සෑම කෙනෙක්ම තමාට ලැබිය යුතු ප්‍රශංසාව දෙවිගෙන් ලබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න