1 තෙසලෝනික 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ස්වාමීන් වන යේසුස්ගේ නාමයෙන් අප ඔබට අණ කළ දේවල්+ ගැන ඔබ නොදන්නවා නොවේ. 1 තිමෝති 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට+ අහංකාර නොවී+ සිටීමට අවවාද කරන්න. එමෙන්ම අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව+ අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි+ කෙරෙහි තම බලාපොරොත්තු තැබීමට ඔවුන්ට මඟ පෙන්වන්න. තීතස් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා ඔබව ක්‍රීට් දූපතෙහි+ නවතා ආවේ යම් හේතුවක් ඇතුවය. එමනිසා මා ඔබට උපදෙස් දුන් ලෙස+ නිසි ලෙස සිදු නොවන දේවල් ඔබ නිවැරදි කළ යුතු අතර සෑම නුවරක් නුවරක් පාසාම වැඩිමහල්ලන් පත් කළ යුතුයි.+
17 පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට+ අහංකාර නොවී+ සිටීමට අවවාද කරන්න. එමෙන්ම අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව+ අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි+ කෙරෙහි තම බලාපොරොත්තු තැබීමට ඔවුන්ට මඟ පෙන්වන්න.
5 මා ඔබව ක්‍රීට් දූපතෙහි+ නවතා ආවේ යම් හේතුවක් ඇතුවය. එමනිසා මා ඔබට උපදෙස් දුන් ලෙස+ නිසි ලෙස සිදු නොවන දේවල් ඔබ නිවැරදි කළ යුතු අතර සෑම නුවරක් නුවරක් පාසාම වැඩිමහල්ලන් පත් කළ යුතුයි.+