17 සහෝදරයෙනි, ඔබට යම් දෙයක් ගැන උනන්දු කිරීමට කැමැත්තෙමි. එනම් ඔබේ සහෝදරයන් අතරේ භේද පතුරුවන අය ගැනත්+ ඔබ ඉගෙනගත් දේවලට පටහැනි දේවල් පතුරුවමින් අන් අයගේ විශ්වාසයට හානියක් සිදු කරන අය ගැනත්+ සෝදිසියෙන් සිටින්න. එපමණක්ද නොව ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් වළකින්න.+