ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 18:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු ඔවුන් කියන දේත් පිළිගන්නේ නැත්නම් සභාවට දැනුම් දෙන්න. ඔහු සභාව කියන දේත් පිළිගන්නේ නැත්නම් වෙනත් ජාතිකයෙකු+ හා බදු එකතු කරන්නෙකු+ හා සමානව ඔහුට සැලකිය යුතුයි.

  • 1 කොරින්ති 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මා දැන් ඔබට ලියන්නේ එවැනි දේවල් කරන සහෝදරයන් ගැනය. එහෙයින් යම් සහෝදරයෙක් වේශ්‍යාකම් කරන්නෙකු ලෙසද කෑදරකමින් ක්‍රියා කරන කෙනෙකු+ ලෙසද රූප වන්දනාවේ නිරත වන කෙනෙකු ලෙසද අනුන්ට නින්දා කරන්නෙකු ලෙසද බේබද්දෙකු ලෙසද+ අනුන්ගෙන් අයුතු ලෙස දේවල් ලබාගන්නෙකු ලෙසද කටයුතු කරනවා නම් ඔබ තවදුරටත් ඔහු සමඟ ආශ්‍රය නොකළ යුතුයි.+ එවැනි මිනිසෙකු සමඟ ඔබ එකට ඉඳ ආහාර වේලක්වත් නොගත යුතුයි.

  • 2 තෙසලෝනික 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මේ ලිපිය මාර්ගයෙන් අප ලබා දෙන මඟ පෙන්වීම්වලට යමෙක් කීකරු වන්නේ නැත්නම්+ ඔහු ගැන විශේෂ සෝදිසියකින් සිටින්න.+ එලෙසම ඔහු සමඟ තවදුරටත් ඇසුරු නොකරන්න.+ එවිට තමා කරන දේ ගැන ලැජ්ජාවක් ඔහුට දැනෙන්න ඉඩ තිබේ.+

  • තීතස් 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යම් කෙනෙක් ඔබ අතරෙහි බොරු ඉගැන්වීම් පතුරනවා නම්+ ඔහුට එක් වරක් පමණක් නොව දෙවරක් වුවත් උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දෙන්න.+ ඔහු ඒ දේ පිළිගන්නේ නැත්නම් ඔහුව සම්පූර්ණයෙන්ම ඈත් කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න