මතෙව් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “නිර්මල සිත් ඇති අය+ සන්තෝෂවත්. මන්ද දෙවිව දකින්න+ ඔවුන්ට හැකි වෙයි. 2 තිමෝති 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ අනුව යොවුන් වියට ආවේණික වූ ආශාවන් ඔබේ සිතින් පලවාහරින්න.+ ඒ වෙනුවට ධර්මිෂ්ඨකම,+ විශ්වාසය, ප්‍රේමය හා සමාදානය+ යන දේවල් ඔබේ ජීවිතයට එකතු කරගැනීමට දැඩි වෑයමක් දරන්න. එලෙසම පිරිසිදු හදවතකින් ස්වාමීන්ට කන්නලව් කරන අයට සමීපව සිටින්න.+
22 ඒ අනුව යොවුන් වියට ආවේණික වූ ආශාවන් ඔබේ සිතින් පලවාහරින්න.+ ඒ වෙනුවට ධර්මිෂ්ඨකම,+ විශ්වාසය, ප්‍රේමය හා සමාදානය+ යන දේවල් ඔබේ ජීවිතයට එකතු කරගැනීමට දැඩි වෑයමක් දරන්න. එලෙසම පිරිසිදු හදවතකින් ස්වාමීන්ට කන්නලව් කරන අයට සමීපව සිටින්න.+