කොලොස්සි 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබට ලැබුණු ඒ ශුභාරංචිය දැන් මුළු ලොව පුරාම+ පැතිර යන බවත්+ ඉන් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන බවත්+ පැහැදිලියි. දෙවිගේ මහත් කරුණාව+ පිළිබඳ සත්‍යය+ ගැන අසා නිවැරදි අවබෝධයක් ලබාගත් දවසේ පටන් ඔබ අතරත් ඒ ප්‍රතිඵල දක්නට ලැබේ.
6 ඔබට ලැබුණු ඒ ශුභාරංචිය දැන් මුළු ලොව පුරාම+ පැතිර යන බවත්+ ඉන් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන බවත්+ පැහැදිලියි. දෙවිගේ මහත් කරුණාව+ පිළිබඳ සත්‍යය+ ගැන අසා නිවැරදි අවබෝධයක් ලබාගත් දවසේ පටන් ඔබ අතරත් ඒ ප්‍රතිඵල දක්නට ලැබේ.