ක්‍රියා 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පාවුල් මන්ත්‍රණ සභාවේ සියලුදෙනා දෙස හොඳින් බැලුවේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “සහෝදරයෙනි, මෙදින දක්වා මා කටයුතු කර ඇති ආකාරය දෙස බලද්දී දෙවි ඉදිරියේ මට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති බව+ මට කියන්න පුළුවන්.” ක්‍රියා 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ නිසා මා නිතරම උත්සාහ කරන්නේ දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමටයි. මා එවැනි කිසි වරදක් කර නැති බව මට දෙවි ඉදිරියේ කියන්න පුළුවන්.+ 1 තිමෝති 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එලෙසම ඔවුන් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව+ දෙවිගේ පරිශුද්ධ රහසක්+ වන ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඇලී සිටින අය විය යුතුයි. 1 පේතෘස් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.+ එවිට ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස ඔබේ යහපත් හැසිරීමට අවමන් කරමින්, ඔබට විරුද්ධව කතා කරන අය+ ලැජ්ජාවට පත් වනු ඇත.+
23 පාවුල් මන්ත්‍රණ සභාවේ සියලුදෙනා දෙස හොඳින් බැලුවේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “සහෝදරයෙනි, මෙදින දක්වා මා කටයුතු කර ඇති ආකාරය දෙස බලද්දී දෙවි ඉදිරියේ මට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති බව+ මට කියන්න පුළුවන්.”
16 ඒ නිසා මා නිතරම උත්සාහ කරන්නේ දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමටයි. මා එවැනි කිසි වරදක් කර නැති බව මට දෙවි ඉදිරියේ කියන්න පුළුවන්.+
9 එලෙසම ඔවුන් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව+ දෙවිගේ පරිශුද්ධ රහසක්+ වන ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඇලී සිටින අය විය යුතුයි.
16 දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.+ එවිට ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස ඔබේ යහපත් හැසිරීමට අවමන් කරමින්, ඔබට විරුද්ධව කතා කරන අය+ ලැජ්ජාවට පත් වනු ඇත.+