2 කොරින්ති 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපි ඒ ගැන පුදුම විය යුතු නැත. මන්ද සාතන් පවා ආලෝකය ලබා දෙන දූතයෙකු ලෙස පෙනී සිටියි.+ එළිදරව් 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඇත්තෙන්ම එම පණිවිඩ පැමිණෙන්නේ භූතයන්ගෙනි.+ එම පණිවිඩ මාර්ගයෙන් පුදුම දේවල් සිදු වෙයි.+ එම පණිවිඩ මුළු ලොව පුරාම සිටින+ රජුන්ට ලැබෙන්නේය.+ ප්‍රතිඵලයක් ලෙස සියලු බලැති දෙවිගේ+ මහත් දවසේදී+ සිදු වන යුද්ධය සඳහා ඔවුහු රැස් වන්නෝය.+
14 ඇත්තෙන්ම එම පණිවිඩ පැමිණෙන්නේ භූතයන්ගෙනි.+ එම පණිවිඩ මාර්ගයෙන් පුදුම දේවල් සිදු වෙයි.+ එම පණිවිඩ මුළු ලොව පුරාම සිටින+ රජුන්ට ලැබෙන්නේය.+ ප්‍රතිඵලයක් ලෙස සියලු බලැති දෙවිගේ+ මහත් දවසේදී+ සිදු වන යුද්ධය සඳහා ඔවුහු රැස් වන්නෝය.+