රෝම 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඕනෑම දෙයක් ආහාරයට ගන්නා තැනැත්තා එසේ නොකරන තැනැත්තාව හෙළාදැකීමෙන් වැළකී සිටිය යුතුයි.+ එලෙසම යම් දේවල් තෝරා බේරා ආහාරයට ගන්නා තැනැත්තා සියලු දේ ආහාරයට ගන්නා තැනැත්තාව විනිශ්චය නොකළ යුතුයි. මන්ද දෙවි ඒ තැනැත්තාව පිළිගෙන තිබේ.
3 ඕනෑම දෙයක් ආහාරයට ගන්නා තැනැත්තා එසේ නොකරන තැනැත්තාව හෙළාදැකීමෙන් වැළකී සිටිය යුතුයි.+ එලෙසම යම් දේවල් තෝරා බේරා ආහාරයට ගන්නා තැනැත්තා සියලු දේ ආහාරයට ගන්නා තැනැත්තාව විනිශ්චය නොකළ යුතුයි. මන්ද දෙවි ඒ තැනැත්තාව පිළිගෙන තිබේ.