ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 12:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+

  • 2 කොරින්ති 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 පවිත්‍ර ජීවිතයක් ගත කිරීමෙන්ද දැනුම, බොහෝ ඉවසිලිවන්තකම+ හා කරුණාවන්තකම ඇතුව+ කටයුතු කිරීමෙන්ද දෙවිගේ බලය ඇතුව සිටීමෙන්ද කුහකකමින් තොර ප්‍රේමයක් ඇතුව සිටීමෙන්ද,+

  • යාකොබ් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව+ තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය.+ එසේම ඔහු සාමකාමීය.+ ඔහු සාධාරණ ලෙස කටයුතු කරන,+ කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටින කෙනෙකි.+ ඔහු සියලුදෙනාටම එක හා සමානව සලකයි.+ ඔහු කුහකකමින් තොර මිනිසෙකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න