1 තිමෝති 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මගේ පුත් තිමෝති, මේ උපදෙස් සහ මඟ පෙන්වීම්+ මා භාර දෙන්නේ ඔබටය. එසේ කරන්නේ මීට පෙර දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කෙළින්ම ඔබ ගැන පැවසූ අනාවැකිවලට එකඟවය.+ එලෙස පැවසූ දේවල් යහපත උදෙසා ඔබ කරන යුද්ධයේදී ඔබට සාර්ථකව සටන් කිරීමට උපකාරයක් වනු ඇත.+
18 මගේ පුත් තිමෝති, මේ උපදෙස් සහ මඟ පෙන්වීම්+ මා භාර දෙන්නේ ඔබටය. එසේ කරන්නේ මීට පෙර දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කෙළින්ම ඔබ ගැන පැවසූ අනාවැකිවලට එකඟවය.+ එලෙස පැවසූ දේවල් යහපත උදෙසා ඔබ කරන යුද්ධයේදී ඔබට සාර්ථකව සටන් කිරීමට උපකාරයක් වනු ඇත.+