ක්‍රියා 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන්ව නියෝජිතයන් ඉදිරියට ගෙනාවෝය. නියෝජිතයෝ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර ඔවුන් මත තම අත් තැබුවෝය.+ ක්‍රියා 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු ඔවුහු නිරාහාරව සිට යාච්ඤා කර ඔවුන් පිට අත් තබා,+ ඔවුන්ව පිටත් කර යැව්වෝය.