ක්‍රියා 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු පාවුල් ඔවුන් මත අත් තැබූ විට+ ඔවුන්ට දෙවිගේ බලය ලැබුණු අතර ඔවුහු වෙනත් භාෂාවලින් කතා කරන්නත් අනාවැකි කියන්නත් පටන්ගත්තෝය.+ 1 කොරින්ති 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න උපරිම උත්සාහයක් දරන්න. ඒ අතරතුර නොකඩවාම උද්‍යෝගයෙන් දෙවිගෙන් ලැබෙන දීමනා ලබාගැනීමට වෑයම් කරන්න.+ එම දීමනා අතරින් අනාවැකි කීමේ දීමනාව ලබාගැනීමට ඔබ උත්සාහ කරනවා නම් වඩාත් හොඳය.+
6 ඉන්පසු පාවුල් ඔවුන් මත අත් තැබූ විට+ ඔවුන්ට දෙවිගේ බලය ලැබුණු අතර ඔවුහු වෙනත් භාෂාවලින් කතා කරන්නත් අනාවැකි කියන්නත් පටන්ගත්තෝය.+
14 එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න උපරිම උත්සාහයක් දරන්න. ඒ අතරතුර නොකඩවාම උද්‍යෝගයෙන් දෙවිගෙන් ලැබෙන දීමනා ලබාගැනීමට වෑයම් කරන්න.+ එම දීමනා අතරින් අනාවැකි කීමේ දීමනාව ලබාගැනීමට ඔබ උත්සාහ කරනවා නම් වඩාත් හොඳය.+