හිතෝපදේශ 15:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි.+ එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරේ උල්පතකි.+