හිතෝපදේශ 23:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.+ ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.+