ද්විතීය කතාව 25:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා.+ 1 කොරින්ති 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඇත්තෙන්ම, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියා මෝසෙස්ට දෙන ලද නීතියේ ලියා තිබේ. දෙවි සැලකිලිමත් වන්නේ ගවයන් ගැන පමණක්ද?
9 ඇත්තෙන්ම, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියා මෝසෙස්ට දෙන ලද නීතියේ ලියා තිබේ. දෙවි සැලකිලිමත් වන්නේ ගවයන් ගැන පමණක්ද?