ලෙවී කතාව 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ ආශ්‍රිතයාට වංචාවක් නොකරන්න.+ ඔහුගේ දේ කොල්ල කෑමෙන් වළකින්න.+ කුලීකරුවෙකුගේ දවසේ වැටුප පසුවදා උදෑසන වන තෙක් ඔබ ළඟ තබා නොගන්න.+ මතෙව් 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ගමන සඳහා අමතර ඇතුල් වස්ත්‍රයක්වත් පාවහන්වත් සැරයටියක්වත් කෑම මල්ලක්වත් ගෙන යන්න එපා. මන්ද වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි.+ ගලාති 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දේවවචනයේ ඉගැන්වීම්වලට සවන් දී ඒවා ඉගෙනගන්නා+ තැනැත්තා තමාට ඒ දේවල් උගන්වන තැනැත්තා සමඟ සියලුම යහපත් දේවල්+ බෙදා හදා ගත යුතුයි.+
13 ඔබේ ආශ්‍රිතයාට වංචාවක් නොකරන්න.+ ඔහුගේ දේ කොල්ල කෑමෙන් වළකින්න.+ කුලීකරුවෙකුගේ දවසේ වැටුප පසුවදා උදෑසන වන තෙක් ඔබ ළඟ තබා නොගන්න.+
10 ගමන සඳහා අමතර ඇතුල් වස්ත්‍රයක්වත් පාවහන්වත් සැරයටියක්වත් කෑම මල්ලක්වත් ගෙන යන්න එපා. මන්ද වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි.+
6 දේවවචනයේ ඉගැන්වීම්වලට සවන් දී ඒවා ඉගෙනගන්නා+ තැනැත්තා තමාට ඒ දේවල් උගන්වන තැනැත්තා සමඟ සියලුම යහපත් දේවල්+ බෙදා හදා ගත යුතුයි.+