1 කොරින්ති 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+ 1 පේතෘස් 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබට භාර දී ඇති දෙවිගේ රැළ+ රැකබලා ගන්න.+ කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද+ අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව නිසා නොව+ අවංක උනන්දුවකින්ද,
2 මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+
2 ඔබට භාර දී ඇති දෙවිගේ රැළ+ රැකබලා ගන්න.+ කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද+ අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව නිසා නොව+ අවංක උනන්දුවකින්ද,