හිතෝපදේශ 30:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 බොරුවත් වංචාවත් මාගෙන් ඉවත් කරන්න.+ මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදී,+ එදිනෙදා අවශ්‍ය ආහාර පාන විතරක් ලබා දෙන්න.+ හෙබ්‍රෙව් 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.+ ඔබට තිබෙන දේවල් ගැන+ සෑහීමට පත් වන්න.+ මන්ද, “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියා දෙවි පවසා ඇත.+
8 බොරුවත් වංචාවත් මාගෙන් ඉවත් කරන්න.+ මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ නොදී,+ එදිනෙදා අවශ්‍ය ආහාර පාන විතරක් ලබා දෙන්න.+
5 ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.+ ඔබට තිබෙන දේවල් ගැන+ සෑහීමට පත් වන්න.+ මන්ද, “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියා දෙවි පවසා ඇත.+