දානියෙල් 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+ එළිදරව් 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුහු බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනු ඇත.+ නමුත් බැටළු පැටවා ස්වාමිවරුන්ගේ ස්වාමියා වන නිසාත් රජවරුන්ගේ රජු වන නිසාත්+ ඔහු ඔවුන්ව පරාජය කරනු ඇත.+ එලෙසම ඔහු සමඟ සිටින කැඳවනු ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත.+
44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+
14 ඔවුහු බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනු ඇත.+ නමුත් බැටළු පැටවා ස්වාමිවරුන්ගේ ස්වාමියා වන නිසාත් රජවරුන්ගේ රජු වන නිසාත්+ ඔහු ඔවුන්ව පරාජය කරනු ඇත.+ එලෙසම ඔහු සමඟ සිටින කැඳවනු ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත.+